නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව උගන්ඩාවේ කම්පාලා නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ. ඉන්දීය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කණ්ඩායම විසින් පවත්වනු ලබන පළමු ජන හමුව එළඹෙන 27 වැනිදා ජාඇල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට...
අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මෙසේ...
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් මෙරට දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට...
පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩසටහනක් සඳහා පැමිණි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එම ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ආපසු හැරීයාමට සිදුව...
ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින සමරු උලෙළ විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන, ගොඩනැඟිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව...
ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය...
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතාව හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද...
සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. වසර තුනකට...
මේ වන විට මෙරට ගොවිපොළවල් 14,000 කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් මෙය පළාත් වශයෙන් ලැබුණු දත්ත අනුව හඳුනාගෙන ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ. ...