විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ, දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන්...
පසුගිය අගෝස්තු මාසයේදී හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ඇති වූ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ යළි දුමාරයක් පැතීරි යන බව වාර්තා වේ. මෙය, ක්ලෝරීන් කැට ඇතුළු රසායනික ද්‍රව්‍ය තැන්පත්...
ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයගැනීමට බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත් වී තිබේ. අවාමි ලීගය ඔස්සේ ඔහු බංගලාදේශ මහා මැතිවරණයට තරග කර තිබුණි. කෙසේවෙතත්, 36...
තමාගේ ලිපිනය රටම දන්නා බවත්, තමා සැඟවී නොමැති බවත්, සිතාසියක් ඇත්නම් එය බාරදීමට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබේ. අගමැතිනී සීක් හසීනාට...
වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ සොයුරියගේ නිවසට ඇතුළු වී රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා රන් හා දියමන්ති ආභරණ තොගයක් සොරා...
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් හල් විවෘත...
රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව...