සමගි ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා එළඹෙන සතියේ සිට නිල වශයෙන් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පොහොට්ටුවේ...
රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන...
ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ...
සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ නැති වී තිබූ ටෙස්ට් කැප් තොප්පි 2ක් (බැගී ග්‍රීන්) සහිත බෑගය හමුවී ඇති බව වාර්තා වේ. මින් එක කැප් තොප්පියක්...
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා රෝහල්ගත කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් X ගිණුමේ දැක්වෙන්නේ ඔහුට...
විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දින නියෝගයක් නිකුත් කර තිබේ. රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය,...
තමා යළි කිසිදිනක සංගීත ක්ෂේත්රයට නොඑන බව සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් පවසයි. ඇය මෙලෙස පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක් කරමිනි. බ්‍රිට්නි, සිය නව සංගීත ඇල්බමය...
ජනවාරි 01දා සිට VAT බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 – 350 ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසයි....