එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දයාශ්‍රිත තිසේරා මහතා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජනබලවේගය හා එක්ව තිබේ. එසේම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සිට ලබන ඉරිදා (07) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරයේදී යාපනයේ දී ජනපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයන්,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර...
2023 අ.පො.ස. උසස් පෙළ උසස් පෙළ විභාගය අද (04)සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ විභාග මධ්‍යස්ථාන 2,298 කදී...
ත්‍රිකුණාමල, සිංහපුර පත්තිනි අම්මාන් කෝවිලේ දොර කඩා ඊට ඇතුළු වූ අයකු එහි තිබූ කිලෝ හයක් බරැති පංච ලෝහමය පත්තිනි අම්මාන් ප්‍රතිමාව පැහැරගෙන ගොස් ඇතැයි ත්‍රිකුණාමලය පොලිසිය...
ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත කටුනායක ගුවන්තොටුපළේ සේවකයින් 28 දෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ. මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ගුවන්තොටුපළ...
වී අලෙවි මණ්ඩලයේ වංචා කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් වී තොග සම්බන්ධව ගණන් සාදා ඇති ක්‍රමය පයිතගරස්වත් නොදන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි....
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සබඳතා පැවැත්වූයේ යැයි සැකකරණ පොලිස් නිලධාරීන් දහනව දෙනකු සම්බන්ධව...
ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි...
2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු 2024 වර්ෂය ධන ආර්ථික වර්ධන...