ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන...
වැලිගම වෙඩිතැබීමෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...
ඊයේ (2024-01-01) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
සුරාබදු තවත් වැඩිවෙයි; ගල් හා පොල් තවත් ඉහලට සුරාබදු ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 ජනවාරි 01දා සිට මෙරට...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සඳහා නව විෂයන් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස්...
2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවීම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඊයේ...
දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියන්ග් එරට බූසාන් නගරයේදී පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු මෙලෙස...
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි....
ලබන අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් (පොහොට්ටුව) මේ මාසයේදී (ජනවාරි) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටත්, එය සම්මතකර...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට විදේශ රටක සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම්...