කලා2 years ago
ට්විච් තරුවට ඉන්දියාවේදී හිරිහැර කළ දෙදෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ මුම්බායි නගරයේ ලයිව්ස්ට්රීම් වීඩියෝවක් සිදුකරමින් සිටි දකුණු කොරියානු කාන්තාවකට හිරිහැර කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබේ. අඟහරුවාදා රාත්රියේ මෙම සිදුවීමට මුහුණදී...