පුවත්2 years ago
කිළිනොච්චියේ තරුණයෙක් යකඩ කූරකින් පහරදී මරාදාලා!
කිළිනොච්චිය, විනායගපුරම් ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යකඩ කූරකින් පරහදීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ (01) අලුයම් කාලයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...