ආංශික අධීක්ෂණ කාරක සභා 6ක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කළ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ...
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය. අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය. අද (08)...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ....
පාර්ලිමේන්තු මන්ත්‍රි දෙසිය විසිපස්දෙනා අතරින් තිස් දෙදෙනකු ව්‍යාපාරිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ පෞද්ගලික තොරතුරුවල සඳහන් වේ. එම තිස්දෙනා අතර ශ්‍රීලාංකේය ප්‍රමුඛතම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා...
විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික...
අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියයි. එයට හේතුව දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර...
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, එම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදි...