ක්රීඩා3 years ago
ශ්රී ලංකා කාන්තා පිල ආසියානු කුසලාන අවසන් තරගයට
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ තියුණු තරඟයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි....