අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අද (මැයි 22)ට යෙදී තිබේ. පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව...
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී...
ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක...
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. දුරගමන් සේවා බස් රථ...
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
ආණ්ඩුව මෙරටට ආනයනය කරන ලද සියලුම ලුණු තොග, ලුණු විකුණන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා...
මරණීය දණ්ඩනය නියම වී සිටි සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නෙඩුවරන් නමැත්තා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. වසර 2009 දී වවුනියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ...
රාජගිරියේ පිහිටි රුපියල් කෝටි 370 ක් පමණ වටිනා ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර වංචාවක් කළ සංවිධානාත්මක කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අධිකරණය...
අලුත් නීතියක් සම්පාදනය වන තෙක් පරණ නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා වෙත ලිපියක් යොමුකරමින්...