හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පතකරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (4) පැවසීය. තේරීම්...
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොණු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. මෙම පැමිණිල්ල ගොණු කර ඇත්තේ...
කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04)...
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා...
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය...
අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි. මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග...
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහය ඇතිව ඉන්දීය තානාපති කාර්යාලය අමතා ක්‍රිකට් තහනම ඉවත්...
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04)...
2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (04)ත් පැවැත් වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද දිනයේ...
මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡාවට ලක්ව තිබේ. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව...