යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නව මූල්‍ය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ....
ජපානයේ සේවය කිරීමට, නිශ්චිත පුහුණු කම්කරුවන් (Specified Skilled Worker /SSW). සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ නව නිපුණතා පරීක්ෂණයක් අද (01) දින සිට ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දී තිබේ....
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල...
අත්අඩංගුවට පත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව...
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස නිකුත් කිරීමෙන් පසුව, කෙටි කාලයක් තුළ අයදුම්පත් යොමු කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දුන් ලෙසම, කඩිනම් ලකුණු ද ඉක්මනින්ම...
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය...
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, සමගි ජනබලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තු...
ලෝක එඩ්ස් දිනය අද (01)ට යෙදී තිබේ. මෙවර එහි තේමාව “ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු” යන්නයි. වර්ෂ1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාදිතයා හඳුනාගත් අතර එතැන්...
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ ලීනා ද සිල්වා මහමත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේදී මියයන විට ඇය 87 වන වියේ පසුවූවාය. 1954 වසරේදී අහංකාර ස්ත්‍රී...
කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලීසිය පැවසුවේ කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය...