ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින්...
2023 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව දන්වා...
අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ ඕස්ට්‍රේලියානු පොලිසිය අසාධාරණ ලෙස ක්‍රියා කර ඇති බව එරට අධිකරණයකදී දන්වා තිබේ. පැමිණිලි පාර්ශවය විසින් පැවරූ එම...
ලොව විශාලතම අයිස් කන්ද (iceberg) තිස් වසරකට වැඩි කාලයකට පසුව යළිත් මුහුදේ පාවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙය ඇන්ටාක්ටික් සාගරයෙන් ඔබ්බට පාවී යාමට නියමිත...
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී...
ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව...
ඉන්දීය සංගීතඥයන් ඇතුළත් අන්තර්ජාතික සංගීත සංදර්ශන මාලාවේ පළමුවැන්න ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයේ සංවිධාන කටයුතු කරනු ලබන්නේ වක්‍රව මෙරට කැබිනට් අමාත්‍යවරයකුට අයත් සමාගම් විසින්...
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින්...