ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 2කින් ජය ගත්තේ ය. විශාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා...
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) නැත්නම් අතථ්‍ය මුදල් භාවිතා කරමින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම මෙන්ම මොබිටෙල් ආයතනයේ බිල් ගෙවීම ද සිදු කළ හැකි බව ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. එම තහනමත් සමඟ...
හෙට (24) දිනයේ පැය 16ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ, කොළඹ 11, 12, 13, 14, හා 15...
ඔන්ලයින් ක්‍රමය යටතේ ණය ලබාදීම සඳහා නීතිවිරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් පිහිටුවමින් ක්‍රියාත්මක බව දූෂණ විරෝධී හඬ සංවිධානය කියා සිටියි. එසේම, මේ සමාගම්වවලවාර්ශිකව ණය පොලී අනුපාතිකය...
ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා...
වසර 2024 අවසන් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම එහි මුළු බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට සැලැසුම යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (23) වැඩි ඡන්ද 68 කින් සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර ඊට විරුද්ධව...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය....
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඒ...