පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (22) පැමිණි කැබ් රථයක් එහි ඉදිරිපස පිහිටි පොකුණට වැටී තිබේ. මෙසේ පොකුණට වැටී ඇත්තේ ජනපති ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් බව පැවසේ. පසුව...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම හේතුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි....
නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණී බවට චෝදනා කරමින් එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුනට කවා ඇතැයි කියන...
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි. ජාතික...
උසස් පෙළ විභාගය කල් නොදැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම්...
උඩරට දුම්රිය මාර්ගයේ අංක 31 දරණ දුම්රිය බිංගය ආසන්නයට කන්දක් කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිරවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතර ගොඩගම...
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. එහිදී...
මෙරට සිටි කුසලතා පූර්ණ කලාකරුවකු වු දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වු විශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය. මියයනවිට 88 වන...
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරද පිළිගෙන ඇති Binance ප්‍රධාන විධායක – චංපෙන්ග් ජාඕ, සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. X ගිණුමේ සටහනක් එක්කරමින් ඔහු...