ඔන්ලයින් ක්‍රමය යටතේ ණය ලබාදීම සඳහා නීතිවිරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් පිහිටුවමින් ක්‍රියාත්මක බව දූෂණ විරෝධී හඬ සංවිධානය කියා සිටියි. එසේම, මේ සමාගම්වවලවාර්ශිකව ණය පොලී අනුපාතිකය...
ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා...
වසර 2024 අවසන් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම එහි මුළු බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට සැලැසුම යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (23) වැඩි ඡන්ද 68 කින් සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර ඊට විරුද්ධව...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය....
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඒ...
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා, නවදිල්ලි නුවර චීනය සමඟ ඇති සබඳතා මත රඳා නොපවතින බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ෆස්ට් පෝස්ට් මාධ්‍ය ආයතනය සමග...
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය. ඒ 2015 ජනාධිපතිවරණ සමයේදී රූපවාහිනි සංස්ථාවේ මුදලින් රුපියල් 990,000 ක මුදලක් වැය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණි....
දරුවන් පිරිසකට පොලිතීන් හා පත්තර පිටු බලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල්...