උසස් පෙළ විභාගය කල් නොදැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම්...
උඩරට දුම්රිය මාර්ගයේ අංක 31 දරණ දුම්රිය බිංගය ආසන්නයට කන්දක් කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිරවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතර ගොඩගම...
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. එහිදී...
මෙරට සිටි කුසලතා පූර්ණ කලාකරුවකු වු දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වු විශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය. මියයනවිට 88 වන...
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරද පිළිගෙන ඇති Binance ප්‍රධාන විධායක – චංපෙන්ග් ජාඕ, සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. X ගිණුමේ සටහනක් එක්කරමින් ඔහු...
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය, නව ගැසට් නිවේදනයක් මගින් අහෝසි කර තිබේ. සුදු සීනි...
පිලිපීනයේ පැවතී ජ්‍යෙෂ්ඨයන් සඳහා වූ ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේදී මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ. මෙලෙස මෙම පදක්කම්...
පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනම් කර තිබේ. ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක...
ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා නියෝග කර තිබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146...