මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක්...
කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර...
තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක්...
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. පරිසර අමාත්‍ය ධම්මික...
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දුම්රිය හරස් මාර්ගයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ. අද (21) උදෑසන උදෑසන 6.25 ට පමණ මෙම අනතුර සිදුවී ඇත....
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අත්හිටවූ උසස් පෙළ ප්‍රථිපල සහිත සිසුන් සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතුකරන ලදී. පසුගිය මාසයේ අපොස උසස්...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. මැයි මස දෙවැනි රැස්වීම් සතියේ දෙවැනි රැස්වීම් දිනය ලෙස අද (21) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය. අද පෙ.ව...
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති මෙහිදී...
ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද...
අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ,...