ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැති ඉන්දු – නවසීලන්ත පළමු පූර්ව වටයේ තරගයට භාවිත කරන තණ තීරුව සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. ඒ ඉන්දියාවේ ඉල්ලීම...
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන්...
අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් රක්ෂණ සමාගම් දෙකකට ලබාදී තිබු නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා...
ඉන්දියාවේ නිෂ්පාදිත ජනප්‍රිය ක්ෂණික කෝපි නිෂ්පාදනයක් වන Rage Coffee ඊයේ (14) ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. ඉතියෝපියාවෙන් සහ ඉන්දියාවෙන් නෙළාගත් කෝපි අස්වැනු නවීණ තාක්ෂණය භාවිතයෙන්...
අංක 40, යෝර්ක් වීදිය කොළඹ 01 යන ලිපිනයේ පිහිටි කාර්ගිල්ස් ඇග්රි ෆුඩ් සමාගම (CARGILLS AGRIFOODS LTD) විසින් නිෂ්පාදනය කර බොදාහරිනු ලබන ඇපල් යුෂ බෝතලයක් තත්ත්වයෙන් බාල...
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව...
2023 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරිම මේ...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති එළඹෙන 29 වැනිදා දක්වා තවදුරටත්...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සිය ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් අද (15) අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට සම්ප්‍රාප්ත විය. එහිදී ෂී ජින් පිං මහතා කැලිෆෝනියා...
දිවයිනේ පවතින වැසි තත්වය හේතුවෙන් අද (15) උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කර...