මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තාවකාලික තහනම...
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. දිල්ලියේ මාර්ග...
වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටි. ජෝර්දානයේ, සහාබ්හි අල් ජුමාත් කර්මාන්ත පුරයේ අසීල් නැමැති...
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්ෂ හැත්තෑතුන්...
ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කිරීමට නියමිතය. අද ඉදිරිපත් කෙරෙන්නේ...
ජනප්‍රිය ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනිගේ මාලබේ ප්‍රදේශයේ නිවෙසට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ. පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන්...
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 3.4 ක් ලෙස සටහන් වූ බවයි. අද...
ක්‍රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...