නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල...
මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව මතුව ඇති තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ පක්ෂ නායකයන් කථානායකවරයා දැනුවත්...
ගැටලු පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට (22 වැනිදා) උදෑසන අටේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. උසස්වීම්වලට අදාළ ගැටලුව, සතිඅන්ත...
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. පූර්ව...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තනතුරු කිහිපයකට නව පත්වීම් සිදුකර තිබේ. ඒ අනුව සිදුකෙරුනු පත්වීම් මෙසේය :ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී – ආචාර්ය මුදිත දර්ශන...
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත්...
අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු එම ආයතනයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (20) හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ...
2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම්...
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ. ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ...