මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු පිලිබඳ ජනාධිපතිවරයා සමඟ අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ආණ්ඩුව මෙතෙක් ලබා දී ඇති...
ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මිරිස් කන්ටේනර් 25 ක් ඒ අතර වන බවද වාර්තා...
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන්...
විදෙස් වෙළෙඳපොළ තුළ මෙරට පාරම්පරික සහල් කිලෝග්‍රෑමයක් රුපියල් දහසකට අලෙවි කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එම සහල් වර්ග මේ වනවිට යුරෝපය...
ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අහම්බයක් නොවන බවත් එය ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා...
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ. අද (10) රැස් වූ ICCය තීන්දු කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක...
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10)...
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අද (10) පස්වරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක...