නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්රන් කිලෝග්‍රෑම් 2ක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව භාරයට ගෙන තිබේ. ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන්...
ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට (ICC Hall of Fame) හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත....
ඊයේ දින කොළඹ පැවති සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට පත්වූ සිසුන් 21 දෙනා ඇප මත නිදහස් කර තිබේ. ඔවුන්ව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්...
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලබන 14 වන අඟහරුවාදා පස්වරු 2ට ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට...
2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ (CoPF) අනුමතිය ඊයේ (09) හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
අවුරුදු 18 ට වැඩි පිරිමි ජනගහනයෙන් සියයට 35ක් මද්‍යසාර භාවිතා කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක්...
ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගත්...
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ ආරක්ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව විසින් මෙරටට ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය...
මෙවර සිරිපා වන්දනා සමය දෙසැම්බර් 26දාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය...