ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට...
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. නුවරඑළිය...
රොබෝ යන්ත්‍රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින්...
දිවයිනේ බොහෝ පළාත්වලට අද (09) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කර ඇත. බස්නාහිර,...
ඝාතනයක් යැයි පංච පුද්ගල වෛද්‍ය කමිටුව තීරණය කරන ලද ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් දේශීය පෞද්ගලික රක්ෂණ සමාගම් දෙකක රක්ෂණාවරණ සතියක කාලයක්...
අද (08) සිට තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ. සබැඳි පුවත්: තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. ආබාධිත පුරවැසියන්...
උතුරු පළාතේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් උනන්දුවක් දක්වන බව මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 05...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒමට අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. එම යෝජනාව හෙට (09)...