අද (07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි. රජය විසින් මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමට ගෙන...
පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ජනතාවට දැනුම්දෙයි. ලංකා ඉන්දියානු තෙල්...
සීනි බද්ද වෙනස් වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ...
ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද...
2019 වසරේ ජුලි මාසයේ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරඟයක් අතරතුර ඇතිවූ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව...
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ. “පාර්ලිමේන්තු මන්ත්‍රී අලි...
ඊයේ (2023-11-06) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින්...
බංග්ලාදේශ තරඟයේදී තමා පන්දුවට මුහුණදීම ආරම්භ කිරීමට ලැබෙන උපරිම කාල සීමාවට තත්පර 05කට පෙර සීමා ඉරට පැමිණ සිටි බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස්...
ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන හීනටියන මහේෂ් ප්‍රධාන ගෝලයා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ටී 56 ගිනි අවියක් සහ...