මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් හෙට (08) සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇත. පසුගිය16 වනිදා...
අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. මෙම පනත් කෙටුම්පත...
ඔක්තෝබර් 07දා සිට මේ දක්වා සටන් ඇවිලුනු ගාසා තීරයෙන් මේ වන විට වාර්තා වන මරණ ගණන 10,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම කාලය...
ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයිට දින 28ක පුහුණුව අනිවාර්ය කර ඇතත් ඇතැම් ජාවාරම්කාර ඒජන්සි එම පුහුණුව මඟ හැර ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමට උත්සාහ...
කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගෙන ආ Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින්...
ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් හෙට (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙලෙස පැමිණෙන්නේ අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. විදේශ...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමිත කාලය තුළ පන්දුවට පහර නොදීමේ වරදට හසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී දැවී...
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ...
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී...