කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින්...
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කණ්ඩායම තේරීම සිදුකළේ...
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. කෙසේවුවද, මෙසේ ලබාදී ඇති සේවා දිගුව කොපමණ කාලයකට වලංගු වන්නේ දැයි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී තිබේ. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කොළඹ...
ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (02) ඉවත්වීමට සිදුවිය. තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස මුම්බායිහි...
ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරීම නිමිත්තෙන් අද (නොවැ. 02) කොළඹ පැවති Naam 200 උත්සවයේ ආරාධිත අමුත්තිය ලෙස ඉන්දීය මුදල්...
පිළිකා හා වකුගඩු රෝග ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රි ලංකා බංගලාදේශ මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට අද (02) දැනුම්...
සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල්...
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ. මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති...