ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති එළඹෙන 15 වෙනිදා තෙක් රක්ෂිත...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල හා මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු...
අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මීට හේතු වී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත් කර තිබේ. මෙම ධූරයට පත් කර ඇත්තේ එම සරසවියේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතාය....
ඩීසල් මිල ඉහළ ගියද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත්...
වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති...
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් 30% වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා...
කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ලබන නොවැම්බර් 13 වැනිදා තෙක්...
නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය අද (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය මුදල් ඇමැතිනිය මෙරට රැදී...
මෙරට සියයට හතළිස් පහක් පමණ විශාල ධනයක් උපයාගත්තද, ඔවුන් බදු ලෙස තඹ සතයක් නොගෙවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය....