ලොව ප්‍රමුඛතම ගුවන්සේවයක් ලෙස හැඳින්වෙන තුර්කි ගුවන්සේවය (Turkish Airlines) කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමට...
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රු. 500,000 දක්වා ඉහළ දමා...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හැට ඉක්මවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට...
සිය වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීම බලධාරීන් විසින් දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (30) සහ හෙට (31) සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය...
ශ්‍රී ලංකාවට පැමිණි “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ.අදාළ පර්යේෂණ...
විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම බද්ද හඳුන්වා...
පතරොම් තුවක්කුවකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අග්බෝ හස්තියා යළි තුවාල ලබා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තිරප්පනේ, වන්නම්මඩුව වැව ඉස්මත්තේ සිටි එම හස්තියාට මෙයට දින...
ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කෙරේ. මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය. පසුගිය...
වාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් බස් රථය අත් පත්කර ගැනීම නිසා සිත් තැවුලට පත්ව කැලණි ගඟට පැන තිබූ ව්‍යාපාරිකයකුගේ මළ සිරුර දින 6කට පසුව වැල්ලම්පිටිය...
දකුණු අප්‍රිකාව, අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ ය. ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු 12ට 11ක් ලෙස ජය ගනිමිනි. ප්‍රංශයේ...