චීනයේ හංජෝ හී පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 (T63) ඉසව්වේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක අනිල් ප්‍රසන්න සමත් විය....
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ දී අද (27)...
ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තුළ අවසක්...
පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17කට වැඩි පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ....
තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. පසුගිය දිනවල පැවති අයහපත්...
ලොවපුරා සුවහසක් සංගීත ලෝලීන් අමන්දානන්දනයට පත් කළ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර ගොස් අඩසියවසකට පසුව සිය ‘අවසන් ගීතයේ’ එළිදැක්වීම නිවේදනය කර ඇත. Now And Then ලෙස නම්...
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි මාධ්‍යට සම්බන්ධව සිට පසුව දකුණු පළාතේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ අයෙක් විභාග වංචාවක් කරමින් සිටියදී විභාග පරීක්ෂිකාවකට හසු වී...
කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ෂියෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව සමග පර්යේෂණ සිදු කිරීමට අවසර හිමිවූ බව නාරා ආයතනය පවසයි. නාරා ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන්...
වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ දීර්ඝ කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ. අද (27) උදෑසන 06.30 ට කුවේට්...
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වු ශ්‍රී ලාංකික ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද (27) මෙරටට රැගෙන ඒමට නියමිතය. මේ වන විට එම මෘත ශරීර පිළිබඳ...