දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව අද (26) කොළඹ වරායට සේන්දු විය. එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව...
හෙට (27) දිනයෙන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ දෙවැනි පාසල් වාරය අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය විසින් නිකුත්...
වයස අවුරුදු 25ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයෙකුම ආඝාත රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ...
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ...
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා එම ආයතන මිළදී ගැනීමට ශ්‍රී ලාංකික ජනතා සමාගමක් පිහිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා...
ඇමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ වෙඩි තැබීම සිදුකළ වෙඩිකරුව පොලිසියේ සියගණනක් සොයමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි. මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන මේ දක්වා නිල වශයෙන්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ...
පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිය දරුවාට කිරි දෙමින් සිටි තරුණ මවකගෙන් දරුවා උදුරාගෙන දරුවා ප්‍රාණ ඇපයට ගනිමින් මවව සමූහ දූෂණයකට ලක් කළ පද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පොලිසිය...
පසුගිය 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී අද (26) ආරම්භ කර ඇත. අද සිට ලබන 31 වැනිදා දක්වා...
චීනයේ හංජෝ පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (T47) කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩීකා ජනනි ධනංජනා සමත් විය. එම...