ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සති 3ක සේවා දිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ. ව්‍යවස්ථාදායක සභාව මේ තීන්දුව ගෙන ඇත්තේ ආරක්ෂක...
තුන්වැනි වරටත් පැවැත්වෙන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව මේ වන විට චීනයේ බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබේ. චීන ජනපති – ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම...
ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
චීනයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දිනයේදී පාසල් පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් හුවාවේ (Huawei) සමාගම සමග ගිවිසුමකට...
සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන් ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ. එරට අගවිනිසුරුවරයා ප්රමුඛ පංච විනිසුරු අධිකරණ මඩුල්ලක තීන්දුව වී තිබුණේ එවැනි නීතියක් ඇති...
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු සහ ප්රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඒ මහතා ජාතික ශිල්ප සභාවේ හිටපු...
තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි අද (17) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර...
ලබන වසරේ දී (2024) එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී...