පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා හා අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පවසයි....
පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු වන ‘කොට සුපුන්’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදු කළ වෙඩි හුවමාරුකදී මිය...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව අද (07) පැවැත්වීමට නියමිතය. දිල්ලිහිදී පැවැත්වෙන තරඟය අද මෙරට වේලාවෙන් සවස 2.00ට...
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර තිබේ. ඒ , ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර,...
පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබේ. ජනාධිපතිවරයා මෙම පියවර ගෙන...
ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි. අද (07) අලුයම ගින්න...
කොළඹ නගරයේ තිබෙන වසර 30-35 කට වඩා පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් කොළඹ නාගරික කොමසාරිස්...
යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) පෙත්සමක් ගොනු කර තිබේ. මේ වනවිට යෝජිත ත්‍රස්ත විරෝධී...
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරුව ලබන 10දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව කොළඹ අංක 07...