කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 05 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල...
මහල් නිවාස සංකීර්ණ හා මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළෙඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කින් පහත වැටී ඇතැයි...
නිමි ඇඳුම් ගනුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05)...
පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි...
අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබේ. කෙසේ වෙතත් නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදසිංහ මහතාගේ...
2023 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය නෝර්වේජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් හා කවියෙකු වන ජොන් ෆොස් වෙත පිරිනමා තිබේ. ත්‍යාගයට අමතරව ඔහුට ස්විඩිෂ් ක්‍රෝනර් මිලියන 11ක මුදල්...
ඊසාන දිග යුක්රේනයේ Hroza නම් ගම්මානයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකුට වඩා මියගොස් ඇති බව වාර්තා වේ. අද පස්වරුවේ සිදුවූ මෙම ප්‍රහාරය එල්ල...
කොළඹ නගරයේ රාජකාරී කරමින් සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු අද (05) සවස අනතුරකට ලක්ව බරපතල තුවාල සහිතව රෝහල්ගතකර තිබේ. කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ...
අද (05) සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ. මේ අතර,...
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් තරුෂි කරුණාරත්න හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමට තීරණය කර...