ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට(04) දිනයේදී දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත. ලංකාවේ...
පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඔහු මේ බව පැවසුවේ ජර්මනියේ ඩොයිෂ් වෙලේ...
ළමුන් අතර මැලේරියාව පැතිර යාම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් R21/Matrix-M නම් නව එන්නතක් නිර්දේශ කර ඇත. මෙම එන්නත ඇතැම් අප්‍රිකානු රටවල් අතර 2024 මුල...
ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත....
මේ දින වල බ්‍රසීලයේ ඇමසන් නදිය ආශ්‍රිතව පවතින උග්‍ර නියං කාලගුණය හමුවේ එම කලාපයට ආවේණික සත්ත්ව විශේෂයක් වන “ඇමසන් ඩොල්ෆින්“ සතුන් 120ක පමණ මියගොස් ඇති බව...
පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය (Colombo Financial City) ලෙස යළිත් නම් කිරීමෙන් පසු, එහි ආයෝජනය කිරීම සදහා...
බස්නාහිර පළාත සඳහා ගුරුවරුන් 4,000ක් පමණ බඳවා ගැනීමට තීරණය කර ඇති අතර ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සඳහන් කරයි....
දිවයිනේ නිරිත දිග ප්‍රදේශ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (03) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාවේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට තිරුවන්තපුරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායම...
බම්බලපිටිය සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක අයිතිය සම්බන්ධයෙන් පැවැති ආරාවුලක කරුණු දැක්වීම සඳහා මේ මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්...