අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය වර්ෂයේදී ( ජනවාරි 01 – අගෝස්තු 31දා දක්වා) කරන ලද වැටලීම් 29කින් 14ක් අසාර්ථක වී ඇතැයි ජාතික විගණන...
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් 31ක් මෙන්ම මිල්කෝ ආයතනය හා හයිලන්ඩ් සමාගමද ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ...
චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 400 x 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පිලට...
මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද (02) සිට සිය සේවා කටයුතු වලින් ඉවත්වී තිබෙන බව වාර්තා වේ. එමෙන්ම අධිකරණයේ...
කොවිඩ් එන්නත් නිපදවීමට ඉවහල් වූ mRNA තාක්ෂණය නිපදවූ විද්‍යාඥයන් දෙදෙනෙකු හට මෙවර වෛද්‍ය විද්‍යාව උදෙසා පිදෙන නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී ඇත්තේ හංගේරියාවේ...
මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික...
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ...
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම හා රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අපරාධ පරීක්ෂණ...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ නියෝගයක්...
ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද (02) දිනයේදී එරට ජනපති ජෝකෝ විඩෝඩෝ විසින් විවෘත කර තිබේ. චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුනු එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ...