ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) විසින් ලෝක සත්ව දිනයට සමගාමීව ලබන බදාදා සුරතල් සත්ව රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. මේ රක්ෂණ ආවරණය, “Petsurance”,...
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත. මෙවර ලෝක ළමා දින උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් අද (01 -ඉරිදා) පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්...
2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේවන විට යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය...
මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යට සහභාගි වීම සඳහා ගොස් සිටි මහරගම සීතා නම් ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව මහියංගනය...
ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවට ගිය ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවකට ලිංගික අතවර සිදු කළ බවට සිඩ්නි නුවර...
රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ...
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට මරණ තර්ජන ඇති බව පවසමින් ඉල්ලා අස්වීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය බංග්ලාදේශය කඩුලු 7කින් ඊයේ (29) ජය ගෙන තිබේ. ගුවහටිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...
මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී...