ලෝවැසි බෞද්ධයන්ට වැදගත් දිනයක් වන බිනර පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබේ. මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂ වන අතර ආනන්ද හිමිගේ බලවත්...
අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බොන් දිවි මඩලින් සමුගෙන තිබේ. නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ගැම්බොන් මහතා සිය පවුලේ සාමාජිකයන් ඉදිරියේ අවසන් සුසුම්...
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත්...
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත්...
ගල්ගමුව හා හබරණ ප්‍රදේශවල දී දුම්රියේ ගැටීමෙන් වන අලින් 06 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (27) රාත්‍රී 12ට පමණ ගල්ගමුව ප්‍රදේශයේ දී කොළඹ සිට...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, වර්ජින් ඕස්ට්‍රේලියා සමඟ පළමුවරට හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම නව හවුල්කාරිත්වයත් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල නිරත වන මගීන් හට එක ප්‍රවේශපත්‍රයක් ඔස්සේ...
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී...
ලබන වසර (2024) සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ගිනිඅවි...
අවාරයේ ශ්‍රීපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති...
පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි....