මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා ශ්‍රී...
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති...
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්රදානය කරන ලද ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් පාසැල් උපකරණ සහිත පාසල් බෑග් මෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි මීටර් 43,000ක් මෙරට සිසු සිසුවියන් 12,000ක් අතර බෙදාහැරීමේ...
කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව) තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතර සිටි සැකකරුවන් රුපියල් පන්දහස බැගින් වූ...
ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් වසර 05ක සිර...
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක්...
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් විය. ඒ අනුව...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයා ව සිටි දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින්...
ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. පහර කෑමට ලක්වූ පොලිස්...
මාස පහකට ආසන්න කාලයක් පුරා පැවති වැඩ වර්ජනය අවසන් කිරීමට හැකි වන පරිදි, චිත්රාගාර ප්‍රධානීන් සමඟ තාවකාලික ගිවිසුමකට එළැඹීමට එකඟත්වය පළ වී ඇති බව ඇමෙරිකානු තිරරචකයන්...