නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්රවෘත්ති සාකච්ඡාවක්...
ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව හෙට (සැප්තැම්බර් 19දා) සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය. එය...
‘ඇමරිකන් XL බුලි’ නම් විශේෂයට අයත් සුනඛයන් මෙම වසර අවසන් වන විට බ්‍රිතාන්‍යය තුළ තහනම් කිරීමට තීරණය කර ඇති බව එරට අගමැති රිෂි සුනක් ප්‍රකාශ කර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන තිබේ. පොලීසිය පැවසූවේ කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති...
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයටවෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව පොලීසිය සඳහන් කරයි.උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ඊයේ...
තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් සිය ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සඳහා අලුතින් ඉදිකරන ලද නිවාස 1,591ක් බෙදාහැරීම ඊයේ (17) ආරම්භ කර...
අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය...
ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා පසුගිය 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා ලබා දුන් ඉන්ධන සදහා අයවිය යුතු රුපියල්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බවට සමාජ මාධ්‍ය තුළ වාර්තා පැතිර තිබේ. කෙසේවුවද, මේ වාර්තා පැතිර යන්නේ...