ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත්...
ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ශ්ර්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් හෙළි කරන ලද...
වතු වීසා හෙවත් කෙටිකාලීන වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා...
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබදව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය පසුගියදා යොමුවිය. එම කාරක...
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අද (15) පොලීසිය විසින් අවසර ලබාගෙන ඇත. කටුනායකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ...
සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. බදු...
විශේෂඥ පුහුණු සැසියක් සඳහා දකුණු කොරියාවට ගිය ශ්‍රී ලංකා ජාතික මට්ටමේ දුනු විදීමේ ක්‍රීඩකයන් දෙදෙනකු එරටදී අතුරුදන්ව ඇතැයි ‘ඩේලි මිරර්’ වාර්තා කරයි. ශ්‍රී ලංකා දුනු විදීමේ...
රට තුළ සීග්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී...
ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රමික කාන්තාවන්...