ලෝක ජල දිනය අදට (මාර්තු 22)යෙදී තිබේ. මෙවර එහි තේමාව “ග්ලැසියර සංරක්ෂණය” යන්නයි. ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනි දාට යෙදි තිබෙන අතර එය...
අද (22) ප.ව. 2න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින්...
අද (21) සවස පැවති 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද සහ විරුද්ධව ඡන්ද...
ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබේ. ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා එක්සත් රාජධනියට යාමට පෙර තමාට අයත් ප්රාඩෝවර්ගයේ මොටර් රථය ඔහු විසින් බලෙන් තමන් සන්තකයේ තබාගෙන පරිහරණය කිරීම වලක්වා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේ දී පැවති අයවැය විවාදයට එක්වෙමින්...
ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988/89 වසර තුළ මෙරට ක්‍රියාත්මක කළ ආයුධ සන්නද්ධ කැරැල්ලේදී ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සමාජිකාවන්ගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද...
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරනතුරු තමා තවදුරටත් එම කාර්යයෙහි නිරත ව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ධුරයෙන්...