ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර ලබන ඉරිදා (03) මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත් වේ....
උසස් පෙළ ප්‍රතිඵල ලබන සතිය මුල නිකුත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.. මෙම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා...
ආසියානු කුසලාන තරගාවලියේ අද (31) පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමිවිය. ආසියානු කුසලාන තරගාවලියේ...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි. ඉන්ධන මිල වැඩිවන්නේ මෙසේය :
කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (අගෝස්තු) සියයට 4 ක් දක්වා පහත වැටී ඇති බවත් කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මාසය සියයට 6.3 ක පැවතුණු බවත්...
හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන...
මාර්ග අංක 100 (ගෝල්ෆේස් හරහා) මොරටුව – පිටකොටුව පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. නව බස් රථයක් එම...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් විසින් අද (31) නොතීසි නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන්...
සැප්තැම්බර් 12දා විශේෂ උත්සවයක් පැවැත්වෙන බව ඇපල් සමාගම පවසයි. ‘වොන්ඩර්ලස්ට්’ යන තනි වචනය සමග සිය ලාංඡනයේ රූපයක් මගින් මෙම සමාගම මෙම උත්සවය ප්‍රසිද්ධියට පත් කර ඇත....
පසුගිය අගෝස්තු 25 වැනිදා බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ...