මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය 17 වැනි දින සිට ඊයේ (20) වැනි දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම් දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිදුකළ බව මැතිවරණ...
එංගලන්තයේ හීත්රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කිරීමට සිදුව තිබේ. මේ පිළබඳ නිවේදනයක් නිකුත්කරමින්...
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 10 දෙනා තවදුරටත් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම...
වාරියපොල ප්‍රදේශයේ දී සිදු වූ කේ-8 ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් පැවැත්වීම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කළ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු...
නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන...
රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී. විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.
අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද (21) දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. විවාදය අද උදැසන...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ...
ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම...
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. 41 හැවිරිදි කොවෙන්ට්‍රි...