පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් තවත් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුව...
බියර් වෙළඳසැලකට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට වෙළඳසැල් සේවකයින් විසින් පහරදීම නිසා රෝහල්ගත කර තිබේ. එම කොස්තාපල්වරයා මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා බියර් වෙළඳසැලේ සේවකයිගේ...
කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශය වෙත පැවරීමට රජය තීරණය කර තිබේ. එම කටයුතු සිංගප්පූරු සමාගමක් වන Groepo Pte....
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ අධ්යක්ෂ ජනරාල්වරයකු වසර12ට වැඩි කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සේවය කිරීමේ පුවතක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය...
දැනට රටන් සැඟවී පලාගොස් විදේශයක සිට පාතාලය මෙහෙයවනු ලබන ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට ඊයේ (25) අළුයම නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා තිබිණි....
නීති විරෝධි පිරමීඩ යෝජනා ක්‍රම දිරි ගන්වන්නන්ට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ඒ අනුව එවැනි ක්‍රියාකාරකමක් කරන්නන් වරෙන්තුවක්...
ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදු අයිස් දිය වීමක් හේතුවෙන් එහි සිටි පෙන්ග්වින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි. පසුගිය වසර අගදී සිදුවී ඇති මෙම විනාශය චන්ද්‍රිකා...
ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ. රජය විසින් බඩ ඉරිඟු ආනයන බද්ද කිලෝග්රෑමයකට රුපියල්...
බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මේවන විට පිටව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික...