හපුතලේ හෝටලයක් තුළ ඊයේ (22) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇත්තේ ඔහු ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වීම නිසා යැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සිද්ධියනේ එම...
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින්...
අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොළහක් වයසැති ඇයගේ දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි හිටපු යුදහමුදා සෙබලා ඊයේ (22) පස්වරුවේ බන්ධනාගාර වාට්ටුවක්...
කෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහුගේ දේහය අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා මහනුවර ඇසළ...
චැනල් අයි නාලිකාව බදු දීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලැබූ ප්රශ්නයේ දී ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය...
හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට...
විදේශ රටවල් හා මිත්‍රත්වය සඳහා ග්වංදොං මහජන සංගමය (Guangdong People’s Association for Friendship with Foreign Countries) විසින් සිය 11 වැනි විධායක මණ්ඩලයේ ගරු සභා සාමාජිකයෙකු ලෙස...
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා වෙත රුපියල් බිලියන 10 බැගින් අපහාස වන්දි මුදලක් ගෙවන ලෙස නීතීඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස...
ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටීමෙන් පාසල් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මේ අනතුරින් පාසැල් ළමුන් තිදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් රෝහල්ගත කර ඇති අතර,...