තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තුළ අද (22) අලුයම ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් එහි කාර්යාල උපකරණ රැසකට හානි සිදුව ඇතැයි තංගල්ල...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හිටපු ශූරයින් වන සුභාෂ්කරන් අලි රාජාට අයත් ජැෆ්නා කිංග්ස් පිල කැනඩාවේ මූලස්ථානය පිහිටා ඇති එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනයෙන් ...
බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. ඒ අනුව ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 50 කි. අගෝස්තු මස 17...
රත්මලාන දුම්රියපොළ අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ , ඊ (21) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති...
ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ. පසුගිය දින කිහිපයේ දී ගාල්ල බන්ධනාගාරයෙන් එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර...
අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. 33 හැවිරිදි ලූසි ලෙට්බි නම්...
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්ත තුළ එහි සහකාර කළමනාකරුවෙකු හට ආවේගශීලි ලෙස තමා කතාකරන වීඩියෝ දසුන් සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති...
සංචාරක වීසා යොදා ගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශ ගත වීම් වැලැක්වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත ”ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය“ කම්කරු සහ විදේශ රැකියා...
14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ අවසන් දිනය අදයි (අගෝස්තු 21). අද දිනයේ ප.ව. 3.30ට ස්වීඩනය – ලැට්වියා – ඉරකය යන රටවල චිත්‍රපටයක් වන ‘Imad’s...
හොරණ නගර සභාවේ හිටපු නගරාධිපති විතානගේ සිරිසෝම මහතාගේ නිවසට යකඩ පොල්ලක් රැගෙන බීමත්ව නිරුවතින් පැමිණි පුද්ගලයෙකු විසින් අලාභහානි සිදුකර තිබේ. සැකකරු ඊයේ (20) රාත්‍රී 7ට පමණ...