වසර ගණනක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අනවසරයෙන් රැඳී සිටි අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) දහවල් කොටුකරගෙන තිබේ. අදාළ තැනැත්තා 2016 සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවක...
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඔහුට එරෙහි නඩුවකින් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. පසුගිය වසරේ කොල්ලුපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදු කර...
මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා...
යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් දෙදෙනෙකු සහ යාත්‍රාවක් ඉන්දීය බලධාරීන් භාරයට ගෙන තිබේ. පසුගිය 15 වනදා මොවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය....
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ...
පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06වැනි අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. (පෙර පුවත 2025 මාර්තු 20 ප.ව.1.40) නාමයෝජනා භාරගැනීම අවසන්...
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතිඥවරු...
සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය...
ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහ අට සාමාජික නියෝජිත පිරිසක් 2025 මාර්තු 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි...