ඉදිරි මාස කිහිපය තුළ ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු...
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද (04) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය...
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤවීදිය උද්‍යාන මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික...
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි....
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතියේදී සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ....
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික්...
සිය පස්වැනි නායකයා වූ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගොස් ඇති බවට සනාථ කරන ISIS ත්‍රස්ත සංවිධානය, සිය නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි...
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (03) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, පන්දම්...
තඹුත්තේගම – එරියාගම ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතර දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ...
තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් (Grand Monarch) හෝටලයේ විදුලි සෝපානය හදිස්සියේ අක්‍රියවීම නිසා එම අවස්ථාවේ එහි සිටි 10 දෙනෙකු පමණ ඉතා ආයාසයෙන් බේරාගෙන තිබේ. මේ සිද්ධිය සිදුවීම ඊයේ...