17 වන සියවසේ ඉදිකළ සොහොනක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ආගමික ගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේය. ගැටුම් උණුසුම්වීමත් සමග දින නියමයක්...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට නොතීසි නිකුත් කර ඇත. ඔහුට එරෙහි චෝදනාව දීඇත්තේ, අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය...
එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මාර්තු 19-21 දිනවල කොළඹට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි. ...
වැඩතහනමට ලක්වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ නමට කිසිදු දේපළක් හෝ ඉඩමක් ලියාපදිංචි කර නැතැයි, නීතිපති අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය. ඒ...
වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර...
ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති ජර්මන් ජාතික කාන්තාවක් ද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. මරීයා බෙනැන්සා නම් ඇය, ස්වාධීන අපේක්ෂකයෙකු...
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ. ඒ අනුව ඔහු එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි...
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති...
කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත...